නමක් නෑnamak nae

Namak Na

Lyrics:
තරිඳු සචින්තනtharindu sachinthana

Lyrics

(නමක් නෑ නමක් නෑ ඒ වුනාට කමක් නෑ
untitled වුනත් අපේ වැඩ හොඳ නම් කමක් නෑ)..//             

(phone එකෙන් මල් කඩන්න 
chain එක්ක bamba යන්න 
නටන්න නම් බයිලා මෙන්න 
චූන් එකේ නටමු ඔන්න)..//

straight කරලා tint කරලා relax කරත් කමක් නෑ 
fashion කරන් නැතුව ඉන්න life එකෙන් වැඩක් නෑ 
එතකොට perm කරලා පාට හතෙන් color කරත් කමක් නෑ 
රැවුල වවපු හැම කෙනම Bin Ladin උනෙත් නෑ 
 
නමක් නෑ නමක් නෑ..//

Jane එක්ක බුල්ටෝ කන්න පොකට් එකේ මනිත් නෑ 
credit card talks දාන බම්බයියට cash නෑ 
බ්ලැක්බෙරියෙන් text කරන්න phone එකේ credit නෑ 
ප්‍රාඩෝවෙන් ගියත් නිකන් ප්‍රෝඩාවෙන් වැඩක් නෑ 

Rap

නමක් නෑ නමක් නෑ..////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.