Lyrics
පින් ඇස් දෙකට මගේ
පෙනුනා කෙනෙක් හොයපු හැඩැත්තී
රෝස කැලෙන් මගේ
හිතට කඩන් වැටුනු හිතැත්තී
ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයිද
සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා
මල් මත රැජින ඔබද
දිලෙන නළලේ තිලක තියාලා
යන ගමන හැඩය
සුමුදු මුවග සිනහ නඟාලා
ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයිද
සිත් සනසවෝලා සරසවෝලා....
රන් සළු නැතය අගය
සතුට තියෙන තැනක රැදීලා
අපි ගෙවමු දිවිය
අතරමඟක නතර නොවීලා
ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයිද
සිත් සනසවෝලා සරසවෝලා....