නහවාnahawaa

Nahawa

Music:
ලහිරු පෙරේරාlahiru pereeraa
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

නහවා මාගේ පව් මකා ගත්තා ගෙයට නුඹ මා
නුඹ ඒ කළ වරද නිසා මා කෙරුවා 
ඒ වරදම යළි කෙරුවා
(මා බැඳුණා දුක් සසරේ මේ දැවෙනා.....//)

නුඹගේ හිස මත දිව්රාලා 
වරදේ නොබැඳෙමි කියලා
දැවෙනා විට මා යළි යළි ඔබ හැඬුවා
දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා.......

නහවා මාගේ......

අපගේ දෑඟිලි මත හඬනා 
දිවියේ සරතැස දැනුණා
අමතක වී මා යළි වරදේ බැඳුණා
දෙවියන් හැරදා ගින්දර මා සෙව්වා.......

නහවා මාගේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.