Lyrics
දෙනෙත් පුරා පීරි කදුළැල්
පිටාරයට හසු නොවන්න...//
වියළුනු සිත් සනසවන්න
නදී තරංගා...//
දෙසවන පීරි රිදි හඩන
සිතේ ගින්න එපා දෙන්න...//
ඈත ඉදන් සිනහ සෙන්න
නදී තරංගා...//
නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න...//
මගේ සිතට දිරිය දෙන්න
නදී තරංගා...//
දෙනෙත් පුරා.../