නදී තරංගාnadhii tharangaa

Nade Tharanga

Music:
දිනුෂ ශේන්dhinusha sheen
Lyrics:
දිනුෂ රංගජිවdhinusha rangajiwa

Lyrics

නිල් අහසේ වලා රොදින් පායා එන දේදුන්නේ
සිහින විමන් දොරගුළු හැර විඩිනු මැනවි සඳ
(නදී තරංගා.....////)

ආදර ඔබේ මල් හීසර 
වශි කළා මගේ හදවත
සීගිරි අප සොයා ගියේ ඔබ 
එනු මැන මගේ සිරි යහනට......

පුර පෝදා සඳ වාගේ 
මා දුටු ඔය රුව පෙම්බර
ආදරේ පෙම් සුව විඳින්න 
තුරුළු වෙන්න මගේ මැණික......
(නදී තරංගා.....////)

(නදී තරංගා.....////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.