නාරි හැඟුම්naari haengum

Naari Hagum

Music:
කසුන් පොලගම්පලkasun polagampala
Lyrics:
රොෂාන් සමරවික්‍රමroshaan samarawikrama

Lyrics

නාරි හැඟුම් උතුරවනා සරාගි හිතවතී
ආශා හැඟුම් මතු කරනා නුඹේ රූ තොල්පෙති
(සැනෙකින් සිතුවම් චායා ඇඳුනා මනසින්
ඔබ හා ඇහිපිල්ලමට හොරෙන්....//)
රාගයෙන්....

(ගත ළඟින් මං දැවටෙමින් ඔබේ සයනේ පුරා...//)
(ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා...//)
රාගයෙන්....

(හුදෙකලා දෙතොළඟ පුරා රොන් ගෙන හීසරා....//)
(ගෑවි ගෑවි නාරි දේහේ හැඟුම් මත් කළා...//)
රාගයෙන්....

නාරි හැඟුම් උතුරවනා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.