නාග ලෝකේnaaga lookee

Naaga Loke

Music:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
Lyrics:
සජිත් අක්මීමණsajith akmiimana

Lyrics

නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම......

සිනහා වීලා හොරෙන් මටම රවලා දේවී චරිත සහතික
දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය
සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් 
කාටවත්ම ආයේ මතකත් නෑ
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම.......

හොඳම මිතුරා තමයි ඔබගේ හතුරා විහිළුවක් කරේ මම 
ළිඳක ඉන්නා නුඹයි මෝඩ ගෙමිබා පනින්නේ කවදාද
දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය
සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් 
කාටවත්ම ආයේ මතකත් නෑ
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම.......
සිනහා වීලා හොරෙන් මටම රවලා
දේවී චරිත සහතික.......

ඇඳට ආවේ ඇඳෙන් බිමට බැස්සේ කවුද සුභ වෙලාවට 
පාර ඇහුවා වැරද්දුවාද මන්දා දැන කියාම කතරගම
දැන්ම එපා එපා ඔයාට බෑ බෑ කියන්න ඉන්නවා අය
සිහිය නැති වෙලාවේ නටන මේ නැටුම් 
කාටවත්ම ආයේ මතකත් නෑ
නාග ලෝකේ පවා නයෙක් නැත්තේ
ඉන්නේ මෙහෙනේ ඔක්කෝම.......
සිනහා වීලා හොරෙන් මටම රවලා
දේවී චරිත සහතික.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.