Lyrics
නා දල්ලක් ගෙනෙන්නට හැකි නාමල් උයනෙන්
නුඹේ දෙතොලඟ හිනා කොහෙන් ගෙනෙන්ද කීවත්
සීගිරියේ ලෙන් දොරකඩ නිලන නිලුපුලන්
නුඹේ දෑස දකින තුරා නෑ මට ඉවසුම්
කලා වැව් දියේ පීනන ස්වර්ණ හංසියන්
ලයේ නුඹේ පිරුණු සෙනෙහස දනීද කෙලෙසින්
නා දල්ලක් ..........
රන් මිණි මුතු මල් හඳ තරු නොදිලෙන වූවම්
කිසිවක් නෑ සුන්දර ඔබේ ආදරය තරම්
කවි ලියන්න බැරි අතකට නොදෙවා රිදවුම්
මගේ ලොවේ නුඹමට කව් සිළුමිණ වෙයන්
නා දල්ලක් ..........