මුහුද ලස්සනයිmuhudha lassanayi

Muhuda Lassanai

Lyrics

මුහුද ලස්සනයි මුහුද හරි ලොකුයි
හො හෝ හො හෝ හො හෝ 
හෝව නතර වෙන්නෙ නෑ….//

රැල්ල ඇදෙනවාවැල්ලෙ වැදෙනවා//
සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා...//

මුහුද ලස්සනයි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.