මියුලැසියේmiyulaesiyee

Miyulasiye

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
නවීන් දිල්ෂාන්nawiin dhilshaan

Lyrics

හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ
ඔබ කොයිබද මියුලැසියේ
සුසුමින් ඔබේ මා වෙන්වූ දිනේ 
ඔබ කාටද මියුලැසියේ
අවරින් එලි නැගුනේ 
අද මා නෙත ඔබ සමගේ 

හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ
ඔබ කොයිබද මියුලැසියේ

(සුසුමන් ඔබේ මා පැතුමන් ඔබේ මා 
හඳුනම් ලඳේ මගෙ වෙනසේ...//)
සාගරයේ රැලි නැගුනේ 
අද මා නෙත ඔබ සමගේ 

(හදකැන් වලින් ආ සැනසුම් සුසුම් හා 
හැඟුමන් වලින් හද තෙරපේ...//)
සාගරයේ රැලි නැගුනේ 
අද මා නෙත ඔබ සමගේ 
 
හැඟුමින් පහන්වූ ඒ රාත්‍රියේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.