මිතුරින්ද රාජ මාලිගාmithurindha raaja maaligaa

Mithurinda Raja Maliga

Lyrics

මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ//
කොයිබ වෙන්නේ දෝ 
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ...

පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවර රැඳි සෙබලු පෙනේයා//
නොම පෙනේ රජුගෙ ශාලා
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා...//

මිතුරින්ද රාජ මාලිගා...

මාලිග මාලිග පෙනේයා මුරගේ වාසල වහලා//
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා...//

මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.