මිතුරෙකු වාගේ ආදරේmithureku waagee aadharee

Mithureku Wage Adare

Music:
සචිත් පීරීස්sachith piiriis
Lyrics:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

Lyrics

මිතුරෙකු වාගේ ආදරේ 
තවකෙකු දේදෝ සංසාරේ  
ලංවෙලා හිත් හදනා  
පැහැදිලි අහසින් 
දළ රැළි සයුරෙන් හෝ 
කරදර වටලා සුවය දෙනා 

හිතවත්කම් මුමුණලා 
හද ගෙත්තම් කරගෙනා  
වේදනා වැළදගෙනා 
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා 
තාරුකා දිනාදෙන ගායනා 

මනුසත්කම් බබළනා 
සඳ වත්තම් කරගෙනා 
චේතනා පැළදගෙනා 
පැහැදිලි අහසින් 
දළ රළු සයුරෙන් හෝ 
කරදර වටලා සුවය දෙනා  

හිතවත්කම්... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.