මිනිසා සඳට ගියාලූminisaa sandata giyaaluu

Minisa Sandata Giyalu

Lyrics

මිනිසා සඳට ගියාලූ
මිනිසා පුදුම වුනාලූ
බිම බැලුවාලු - උඩ බැලුවාලූ
මිනිසා සඳට ගියාලූ...

මිනිසා දන් දෙනවාලු
දුගියා පින් දෙනවාලූ
දන් දෙනවාලු පින්දෙනවාලු
මිනිසා සඳට ගියාලු...

මිනිසා දියුණු වෙලාලු
ලෝකේ අවුල් වේලාලු
දියුණු වේලාලු - අවුල් වේලාලු
මිනිසා සඳට ගියාලු...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.