මිනිසාminisaa

Minisa

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

Lyrics

මිනිසා මරණ තුනක් ඇති.... මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න.... කනයාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිදිද්දී.... සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ.... රිද්මයෙන්
වයන්න වීනා කන්‍යාවී

නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා කොවුවන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා.. හංසයා
බලන්න නිරුවත් දෑසින් 
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කලඑළි ගන්වා 
වයන්න වීනා කන්‍යාවී

මිනිසා මරණ තුනක්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.