Lyrics
(මින් මතු කිසි දවසක පෙම් කරන්නේ නෑ මම
අමතක කෙරුවත් ඔබ අමතක වෙන්නෑ මට.....//)
(ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ
උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)
(අප හමුවුණු මුල් දින අමතක වෙන්නෑ මට
වෙන් නොවෙනා තරමට පෙම් කෙරුවා ඔබ හට.....//)
(ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ
උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)
(නෙතු පියවෙන්නට පෙර ආසයි නුඹ දකින්න
නෙතු හැඬුවොත් තව දුර අප යළි හමුවේවිද....//)
(ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ
උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ.....//)