Lyrics
මිහිරාවී - ලොව ගී රජදහනේ නැළවෙනු
මා මිහිරේ - ඔබ පා සෙවණේ ගී ගයනෙමි
ජීවනයේ - මිහිර සොයා - ඉගිළෙමු පියා සල සලා
ආදර ගීයේ තනුව ඔබයි - රස ගැන්වුන වෙණ මිහිර ඔබයි
මා දුටු සේයාව - මිහිරාව - ගීතාව -ඔබම තමයි
ගී රස ගංගා දොගොඩ තලා - ඇදෙමින් යන්නේ ඔබව බලා
මා දුටු සේයාව - මිහිරාව - ගීතාව -ඔබම තමයි