මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ - midum gala kandemiidhum galaa kandhee iwasanna bae siithee - midum gala kande

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ - midum gala kande

Lyrics

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ 
උණුසුම් දැනේ දෑතේ...
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ 
මට ආදරේ දෝ...// 

රන් රුවක් වාගේ පෙම්බරා මාගේ //
මේ නිසංසලේ සිත් පහන් කළේ
ලා නිල්ලේ ඔංචිල්ලේ නැලවිල්ලේ
මා මත්වේ මුසපත් වේ රසවත් වේ
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....

සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොඳේ //
වෙන් නොවී බැඳී සංසාරයේ අපි
ලා නිල්ලේ ඔංචිල්ලේ... නැළවිල්ලේ..
ලං වී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....

මීදුම් ගලා කන්දේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.