Lyrics
(මිිදුම උතුරන සද පානේ
මිිවිත හිස් වෙයි මදු බඳුනේ...//)
රන් සිළු විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිමි නැති අත් තල නාදේ
නංවයි සක්සල රාවෙි
නූපුර කිංකිනි ජාලා
නැලවෙන නර්තන සේනා
මිහිබට සුරඟුන් සේමා
පිනවන දුටු දන සෑමා
සඳ සොමි දැන් වැහුනා
සිත සිත රස ගෑවුනා
මන කොඳ මල් පීදුනා
දන මන පොබයන යාමේ
එළඹෙන දවසට ආයේ
දල්වයි දිවි අනුරාගේ
අඳුරට පුර හඳ වාගේ
සුව සිතිවිලි වෑහෙනා
රැය අඳුරෙන් ආ නිසා
සුභ සිහිනය යාවුනා
මිිදුම උතුරන....