මේ වාලුකා තලේmee waalukaa thalee

Me Waluka Thale

Lyrics

මේ වාලුකා තලේ
තනි මංසලනේ
බලා ඉන්නවා....
ඔබ සිහිවන මොහොතේ...
ලංවෙන්නට බැහැනේ...
කල්පයක් වගේ...කල්පයක් වගේ..

පෙරැම් පුරා ඉන්නේ
සිතින් තැවි කැවී...
ඉවසාගෙන ඉන්නම් .දිනක් එනතුරා ...
සැලෙන්නට එපා..
යලි මා අමන්නම්...

මේ වාලුකා තලේ......

යොමාගෙන සවන්.අසා හිදින්නම් 
පැවසු වදන් වැල්.සිත මුමුණන් නම්.
වසන්තේ යලිත් අප හමුවේවී 

මේ වාලුකා තලේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.