මේ වගේ ආදරයක්mee wagee aadharayak

Me Wage Adarayak

Music:
චිත්‍රාල් සෝමපාලchithraal soomapaala
Lyrics:
ජී.ඒ. චන්ද්‍රාල් ෆොන්සේකාjii.ee. chandhraal fonseekaa

Lyrics

වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි - නුඹට මගේ ආදරී
එදා පටන් - හදේහි රැඳුණු ඒ රුවේ
අපගේ හදේ - තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා පෙමින්

මං ආදරෙයි නුඹට මගේ ආදරී.../

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු අපි ගයමු
ලොවටම කියමු ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.