මේ සුළං රැල්mee sulan rael

Me Sulan Ral

Lyrics

මේ සුළං රැල් හමා එන්නේ - කොහොන්දැයි නොදනිමි
මගෙන් වෙන් වී ඔබත් ඉන්නේ - කොහෝදැයි නොදනිමි

කල්පයක් සේ ගෙවුණි කාලය - පියුම් මිලින වුනේ
පිදූ යහපත් සොඳුරු හැම දේ - එකම වරද වුනේ

කදුළු කොතරම් හඬා වැටුණත් - පොළව උරණ නොවේ
ඔබට හසරැළි තිබෙන තරමට - මගේ කඳුළු නිමේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.