මේ සුභපැතුම් ඔබටයි ළඳේmee subhapaethum obatayi landee

Me Subapathum Obatai

Lyrics

මේ සුභපැතුම් ඔබටයි ළඳේ
පිළිගනු ප් ‍රියේ
මනමාලි ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම් 
දෙවියෝ රකීවා....//

නුඹව ගන්න මා මැව්ව හීනේ
බොඳ වී ගියා
පින් මදි උණාද සසරේ
මගෙ වෙනු සදා
දුක එපා මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා

තරහා වෙන්න බෑ ඔබෙ ඔය සෙනෙහේ
තව දැනෙනවා
තනි වෙන්න මා දිවිතුරා 
සිත කියනවා
දුක එපා  මා නිසා
ජීවිතේ සුභ වෙනු සදා 
මේ සුභ පැතුම්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.