මේ සුභ පැතුම්mee subha paethum

Me Suba Pathum

Music:
කසුන් වික්‍රමසිංහkasun wikramasinha
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා...//

නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා
පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා...

තරහා වෙන්න බෑ ඔබේ ඔය 
සෙනෙහේ තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා...

මේ සුභ පැතුම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.