Lyrics
මේ සඳ උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රැට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රැට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ
මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ
ආයේ නම් රැය අවසන්වේ //
ආයේ හිරු නැ හෙට හුළගත් නැ
නුඹ ආවත් මේ රැය නැ
ආයේ නුඹ නැ දුක් කඳුලුත් නැ
රැය ආවත් මම නැ
මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ
ආයේ නම් රැය අවසන්වේ