මේ ප්‍රේමයදmee preemayadha

Me Premayada

Lyrics

මේ ප්‍රේමය ද
ප්‍රේමයේ සිපිරි ගෙදරද //

අහිමි වීමත් බියත් කැටිකොට
තනා සිපිරි ගෙයක්
සිරකලා මා //
ප්‍රේමයෙන් උමතු ළඳක්

මේ ප්‍රේමය ද  ...

රනලියෙවි දිසි රුසිරු අඟනන්
දකින මා දෙනුවන්
අඳ කරයිදෝ //
ප්‍රේමයෙන් උමතු ළඳක්

මේ ප්‍රේමය ද  ... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.