Lyrics
මේ ප්‍රේමා සීමා මාලකේ හමුවී
නෙතුකැන් සලා ලතැවුල් නිවා
කඳුලින් සිනාසෙමු
මේ ප්‍රේමා සීමා මාලකේ තනිවී
රෑ පාළුවේ තුන්යාමයේ
රැඳුනේ ඔබයි දෑසේ //
ඒ සීන ගී නිමවූ පැයේ
හැඬුවේ මමයි රහසේ
මේ ප්‍රේමා සීමා ....
මේ ජිවිතේ අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවනේ //
ඒ මාවතේ රැඳුනේ සදා
සුවඳයි අපේ දෙහදේ
මේ ප්‍රේමා සීමා ....