මේ ප්‍රේම කතාmee preema kathaa

Me Prema Katha

Music:
එඩ්වඩ් ජයකොඩිedwad jayakodi

Lyrics

මේ ප්‍රේම කතා නවතා මොහොතක් - අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම් -  හතර අතේ - පාවෙනවා සුළඟ වගේ

නැති බැරි කම ජය ගන්නට - වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු - ජීවන ගඟ පැද යන්නට

අවුල් තැවුල් පිරුණු ලොවක - අසරණ වූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු - දෙපය නඟා ඇවිදින්නට

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.