මේ මහත්ම සංග්‍රාමයේmee mahathma sangraamayee

Me Mahathma Sangramaye

Lyrics

මේ මහත්ම සංග්‍රාමයේ 
සුහදතාවය බෙදා අධිශේක ලබා 
රට දිනවන 
ඒ අපේ සිහිනයයි 

ඒ සුබ සුබ සිහින තුල විශ්වාසේ ඇත 
විශ්වාසේ මත ශක්තියද වේ 
පෙරටම යන අබිමානයේ 
අති දෛරයයි මේ ......

ඉතිහාසයේ පාඩම් පොතේ 
96 මතකේ තියේ 
ලියන්නට යලි ඒ පොතේ ආඩම්බරෙන් 
මතකයන් අපේ 

ශ්‍රී ලංකා ජනතාවගේ සිහිනේ ගැන සිත කුසලානේ කරා 
යන ගමනට 
ආශීර්වාද වේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.