මේ කඳුළු බිංදුව මගෙ නොවෙයිmee kandulu bindhuwa mage noweyi

Me Kadulu Binduwa

Lyrics

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි එය ඔබේමයි

ඇඳ වියන ලඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටිවුන
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඞන්නට කිසිදා නොදැන සිටි මට
මළ පොත කියාදී නොකියාම ගිය
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.