Lyrics
(ටන නාන නාන නාන නාන නා...////)
මේ ඉන්න ටිකේ....
(මේ ඉන්න ටිකේ හොඳට ඉදිල්ලා
අපි හෙට මැරෙයිද කියල දන්නේ නෑ
ඔය ඉරිසියාව අත හැරපල්ලා
යන දාට මේවා අරගෙන යන්නෑ...//)
(ටන නාන නාන නාන නාන නා...////)
(මුළු දවසම වැඩ කරලා නිවාඩුවක් හම්බ වුනා...//)
හිතේ සතුට කියාගන්න බෑ
(අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ...//)
මේ ඉන්න ටිකේ.../
(ටන නාන නාන නාන නාන නා...////)
(අහසේ මාලිගා හදලා බොරුවට දුක් වෙන්න එපා...//)
අපේ පොතේ එහෙම දෙයක් නෑ
(අපි අපේ පාඩුවේ කාටත් කරදරයක් නෑ...//)
මේ ඉන්න ටිකේ...//
(ටන නාන නාන නාන නාන නා...////)
(ටන නාන නාන නාන නාන නා...////)