මේ හැඟුම් අහසට දමා (ආදරෙයි මං ආදරෙයි)mee haengum ahasata dhamaa (aadhareyi man aadhareyi)

Me Hangum Ahasata Dama (Adarei Man Adarei)

Music:
හේමලාල් ගීතදේවාheemalaal giithadheewaa
Lyrics:
රචිත වාකිෂ්ටrachitha waakishta

Lyrics

(මේ හැඟුම් අහසට දමා 
නුඹ රහසිනුත් හිනැහුණා 
දුක හිතෙන ඇස් දෙක පුරා 
ඔය කෝලකම් දැවටුනා...//)
(නුඹ විතරමයි හිත නුඹටමයි 
ආදරෙයි මං ආදරෙයි...//)

නෑ කව්රුවත් හිත හදන්නට හිඳිනා
පණ වාගේ වැටෙනා හුස්ම ටික රකිනා
හෙමින් රහසින් පපුවේ අඩි තියලා
ඔය හිනාවත් ලොකු ඉනාවක් හිතුණා
(නුඹ විතරමයි හිත නුඹටමයි 
ආදරෙයි මං ආදරෙයි...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.