Lyrics
මේ දෑස හඩවන්න හයියක් නුබේ
හිත තුළට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියව්මැල නුබේ
ගිය අයුරු අමතකද මිය ගිය ලෙසේ
මැරුණත් මම මතු දිනක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇත්තොත් මෙලොව
ඒ ඔබමයිමයෙ මැණික....//
නපුරුයි ඔයා කරපු චෝදනා බොරු නිසා
වැරදි නැති මාව මෙලොවේ වැරදි කරුවෙක් කලා
මේ තරම් වේදනා කිසි දිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා
මැරුණත් මම මතු දිනක
මට නම් අමතක නොවෙන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මයෙ මැණික....//
ඔබේ ළඟ දැකපු හීනය වෙන දෑසක් ළඟ
ඉෂ්ඨ කර ගන්න නම් නෑ උවමනාවක් මට
මේ තරම් වේදනා කිසි දිනේ උහුලලා
නැති නිසා රිදෙනවා හද පුරා
මේ දෑස හඩවන්න හයියක් නුබේ
හිත තුළට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුබේ
ගිය අයුරු අමතකද මිය ගිය ලෙසේ