මේ දෑසේ ගංගාවේmee dhaesee gangaawee

Me Dase Gangawe

Lyrics

මේ දෑසේ ගංගාවේ පාවී රෑ පුරා
සඳ සාවියේ මාගේ මා විකසිත වෙලා
දෑතේ පැටලිලා ළංවී හිනැහී
ඒ මුදු මිහිරි ලෝකේ අප නෙත් ළංවෙලා

පාවී තනි පාළුවේ මේ ජීවිතේ
නිවී නිවී දිලුණා එදා මේ ජීවිතේ
දෑසේ ඔබගේ කතා මේ ජීවිතේ
දුර ගමනක් කැඳවාගෙන ගියා මේ ජීවිතේ
තනි වී යළි පාළුවේ මේ ජීවිතේ
මිය යාවිදෝ ඉතින් මේ ජීවිතේ
ආ මග වැරදී මගේ මේ ජීවිතේ
ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජීවිතේ

මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....

ඔබගේ මුදු දෙතොලේ සිනා කැලුම් රැදිලා
ඔහු මුලා වේවිදෛා් මා මෙන් ලදේ
හිනාවේ හංගලා කඳුළැල් මා දෙනෙතේ 
ඔබ එනතුරා සදා මා තනිවෙමි ලොවේ

පාවී තනි පාළුවේ ...
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.