මයුරාසන මතmayuraasana matha

Mayurasana Matha

Lyrics

මයුරාසන මත වැඩ හිඳිනා  - කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී - හිමි පා මුල මම වැඳ වැටෙමී

මුහුණු සයකි අත් දොළසින් සොබනා - සවන යොමනු කඳ සුරිදේ
මිනිසා මිනිසට ගරහන්නේ - මව්පියො නෑ ඔහු හඳුනන්නේ

ශක්තිය බලපා යුක්තිය පාගා - පුහුමානය හද රන්දා
වස්තුව නිල බලතල හින්දා - මිනිසා මිනිසට දෙයි නින්දා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.