මතකෙත් නැතිව ඇතිmathaketh naethiwa aethi

Mathaketh Nathiwa Athi

Music:
සමන් රංගsaman ranga
Lyrics:
එරංග මදුශංකeranga madhushanka

Lyrics

මතකේ වෙලා ඇවිත් මට රිදවලා
නුඹ දුන්නු ආදරේ ගිණි ඇවිළුවා

ජිවිතේ කියාලා දීලා
හීනයක් හිතේ මවාලා
අද ඔහොම ඉන්නේ
කොහොමද දුරකට වෙලා
(මතකෙත් නැතිව ඇති
වදයක් වෙන්නැති පෙම මාගේ
මතකයි තාමත් අද වාගේ
තුරුලට කරගෙන හිටි කාලේ)..//

හැරදා යන කෙනා නවතන්න නම් බෑ
මට වඩා හොද වෙයි නුඹ පතපු ඒ කෙනා

ජිවිතේ කියාලා දීලා....

වින්දා දුක තදින් විවඳන්න තව බෑ
මම මෙතන ඉන්නම් නුඹේ සතුට ගැන සිතා

ජිවිතේ කියාලා දීලා....

මතකේ වෙලා ඇවිත් මට රිදවලා
නුඹ දුන්නු ආදරේ ගිණි ඇවිළුවා
මතකේ වෙලා ඇවිත්....

(මතකෙත් නැතුවැති ඒ කාලේ
වදයක් වෙන්නැති පෙම මාගේ
මතකයි තාමත් අද වාගේ
තුරුලට කරගෙන හිටි කාලේ)//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.