මතකේ කල් ඉකුත් වෙලාmathakee kal ikuth welaa

Mathake Kal Ikuth Wela

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
චමිත් සංජනchamith sanjana

Lyrics

පනට පන මෙන් ඔයා ඉදලා
හැරගියත් බොරු මවා
හිස මතින් අත තියාලා
දිවුරුවා මගේ කියා

පසූ තැවෙයි කල් ගෙවීලා
මාව යලි සිහි වෙලා
එන්නෙපා යලි සොයාලා
මතකේ කල් ඉකුත් වෙලා

අද ගියත් මා දමා ආයෙනම් එන්නෙපා
මම ඉන්නවා තනියෙන්ම දිවි තුරා //

දුන් රිදුම් මට ඔයා පාරලා හිත පුරා
වේදනා සගවලා කල් ගෙව්වෙ ඔබ නිසා
තුනුරුවන් වැද පුදා ඉල්ලුවේ මා මෙදා
මතුභවේවත් ඔයා වෙන්නෙපා මගෙ කියා

පසූ තැවෙයි කල් ගෙවීලා...

අද ගියත් මා දමා ආයෙනම්...//

ඉගනගෙන නෑ කියා මිල මුදල් නැති නිසා...
විහිලුවක පටලලා ඔබ ගියා මා දමා
තුනුරුවන් වැද පුදා ඉල්ලුවේ මා මෙදා
මතුභවේවත් ඔයා වෙන්නෙපා මගෙ කියා

පසූ තැවෙයි කල් ගෙවීලා...

අද ගියත් මා දමා ආයෙනම්...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.