මතකයන් ඔබේmathakayan obee

Mathakayan Obe

Lyrics

මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
(අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...//)

(සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට...//)
ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට

මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා

(සරසවන්න ජීවිතය මට හැමදාට...//)
ඔබේ හදින් මා ලැබු ඒ කුළුඳුල් පෙම
ජීවිතයම වරදාලා ගියෙමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට

මතකයන් ඔබේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.