Lyrics
කුමරාණනේ බිඳුවක් නැවතී අසන්න
මතකයන් අමතකදෝ කියන්න...
මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා............ඒ..................
අපේ ආදරේ සීතෙන්ම මිදිලා
ඔහේ යාවී සුසුමන් පාවීලා
ජීවිතේ දුක් විඳීදෝ ඔබ නැති නම් මේ සසරේ
ආදරේ සිහිනයක්දෝ මට නම් මේ භවයේ...
මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා..............ඒ...............
ඔබ යාවී අප ආ මඟ වැලපේවී
සිත් පැරී... කඳුලින් අප නෙතු සේදී
ඇවිලෙයි අප මතකේ ඔය නෙත් ගැටෙනා මොහොතේ
සමුදෙන්නම් ඔබගේ.. සෙනෙහේ හිමි නැහැනේ
මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා..............ඒ...............