මතකය දිගේ ඔබ ආවාmathakaya dhigee oba aawaa

Mathakaya Dige Oba Awa

Lyrics

මතකය දිගේ ඔබ ආවා .... 
කඳුලක් අරන් ඔබ ආවා...
මතකය දිගේ මම ආවා... 
කඳුල ගෙනියන්න ආවා .... මම ආවා...

යෞවනේ දිවි තක්ෂිලාවේ 
ප්‍රේමයේ මනකෘත කෙරූ.. 
සිහිනයේ මංමුලාවේ 
සුවඳකි මා හිරකෙරූ ....

මතකයේ ඈතින්... මතකයේ මෑතින් ....
මතකයේ මෑතින් හිඳ... මතකයේ ඈතින් හිඳ...
මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ...
මුළු ජීවිතේ......
මතකයේ මෑතින් හිඳ...
ලියා තිබුනා හදවතේ... ගොලු හදවතේ... 
ගොලු හදවතේ... මුළු ජීවිතේ... 
ගොලු හදවතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.