මතකය දිගේ ඇවිදන් යමිmathakaya dhigee aewidhan yami

Mathakaya Dige

Lyrics

මතකය දිගේ ඇවිදන් යමි
ඔබ නැතිව මා ඉන්නෙ ජිවිතෙ පලුවෙන්
අමතක වගේ ඉන්නේ කෙසේ
ඔබ දැනෙනෙවා හීතට මහා මෙර වගේ
ඔබ මගේද මා දනෙනවා ප් ‍රේමියේ ......

මේ සිත සන්සුන් නෑ
මා ලග අද ඔබ නෑ
අපි දෙතන අද ඉන්නෙ 
තනි වෙලා අදරෙන් ..........//

සිහිනයෙන් ලග උන්නු අප්සරා
ජිවිතයෙ තනි මැකුව පෙම් සිනා
දුර ගියත් ඔබේ අඩුව තේරුනා
නුබ නැතිව මා තනිවෙලා ඉන්නවා......

මේ සිත සන්සුන් නෑ ......

දගකරියේ මා හීතම මත් කලා
කගෙවත් ඔබ වෙන්න නම් එපා
රෑ පුරා ඔබේ රුවම පේ වුනා
අපි දුරයි තව ඉන්න බැරිවුනා.......

මේ සිත සන්සුන් නෑ ........//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.