මතක මගේ ලග තිබුනා දෙන්mathaka magee laga thibunaa dhen

දෙතැනක සිටියත් - Mathaka Mage - Dethanaka Sitiyath

Lyrics

මතක මගේ ලග තිබුනා දෙන් 
ඔබ ඔහු ගේ ලග රැදුනා දෙන් 
ජීවිතයට දුක හුරු වෙද්දෙන් 
ඔබ නොමැතිව මා තනිවෙද්දෙන්
ඇස්වහක් වැදුන වාගේ 
සුන් වෙලා ගියත් අපගේ ආදරයේ 
සුවද තමයි අදටත් මා ජීවත් කරන්නෙ
දෙතැනක සිටියත් ලොවේ කොතැන හරි 
මිහිදන් උන පසු මා 
ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා


පුන්චි දේටත් රන්ඩුසරුවල් ඇති නොකරලා
ප් ‍රශ්න විමසා විසදගත්තානම් අපි එදා
පුවතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා 
පපුවේ මගේ සිව් කොනේ ගිනිදැල් අවුලලා

ඇස්වහක් වැදුන වාගේ 
සුන් වෙලා ගියත් අපගේ ආදරයේ 
සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ

දෙතැනක සිටියත්..........

ඈත පියබා ඔබ තැනුව ප් ‍රේමෙන් විඩා වෙලා
නැවත ආවොත් මාවෙතම හැම දේ හැරදමා
පහු ගිය අපේ අතීිතේ සැනකින් වල දමා 
පිලිගන්න මං යලි ඔබව ඉන්නම් මග බලා

ඇස් වහක් වැදුන වාගේ........

මතක මගේ ලග තිබුනා දෙන්....

දෙතනක සිටියත්.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.