මට සිහිනයක් වගෙයිmata sihinayak wageyi

Mata Sihinayak Wagei

Music:
ෂර්ලි විජයන්තsharli wijayantha

Lyrics

මට සිහිනයක් වගෙයි
ඒ ‍ඔබගෙ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ...//

හමුවන්න ආයේ නම්
හැකිවන්නෙ නෑ ඉතින්...//
අපි දෙන්න උන්නෙ 
අපි දෙන්නට හරිම ආදරෙන්

මට සිහිනයක් වගෙයි...//

අපි අපෙන් වෙන්වෙලා
නෙත කදුළු සල සලා...//
ඒ නෙතඟ කදුළු සතුටු විදිමු
දිනෙක එක්වෙලා...

මට සිහිනයක් වගෙයි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.