Lyrics
මට ගේනා ආදරේ නෙතු සිහින් වී මේ රැයේ
හිත මේච්චා නෑ වගේ නුඹ ළං වෙලා ජීවිතේ
ආයේ පාවී සීතලේ නුඹ යාවී අන්තලේ
හිත වෑහී ආදරේ නුඹ ළං වී ආයේ මාගේ ජීවිතේ......
මට ආදරේ ගෙනා ආශා පැයේ නෙතු කීව ඒ කතා
යාවී ලයේ හද යායේ කාරණා පිනි වාගේ මෝරනා
ඔබ මාගේ වී සදා සඳ වාගේ පායලා
ඉමු සැමදා පැතු විලසේ......
මට ගේනා ආදරේ......
හැම හීනයේ පවා පායා රැයේ
ඉඟි පාන ඒ සිනා සීමා නොවේ
හද යායේ කාරණා පිනි වාගේ මෝරනා
ඔබ මාගේ වී සදා සඳ වාගේ පායලා
ඉමු සැමදා පැතු විලසේ......
මට ගේනා ආදරේ......