Lyrics
එදා වාගේ ආයේ දවසක් ළඟින් ඉන්න නම් බැරි වුණත්
තවත් ආදරෙයි මම නම් කාටත් වඩා
හිතාගන්න බෑ අදටත් වැරද්දක් කළා මම නම්
(මතක් වෙද්දි තාම හැඬුණත් හිමි නෑ ඔයා....//)
හුඟක් ආදරේ ලැබිලාත් මගෙන්මයි වුණේ වරදක්
ඔයා දහ දුකක් විඳලා ආදරේ කළා
නවතන්න බෑ කළ පව් ඇඬෙව්වා ඔයාවම මං
සමාවක් නැතේ ආයෙත් පසුතැවෙමි මා
පසුතැවෙමි මා.......
මුරණ්ඩුයි කියා දැනිලත් ඔයා නෑ කළේ වෙනසක්
ඔයාගේ සෙනේ දැනිලත් මග හැරියා මා
නවතින්න බෑ මට නම් කළ පින් මදි මා නම්
මට අයිති නෑ ඔයා සමුගනිමි මා
සමුගනිමි මා......
එදා වාගේ ආයේ......