Lyrics
මාරුතේ ආවා සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා සිනහා සේ ආශා
ලංව තුරුල් උන්නු කාලේ දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ලංවී මා සොයා ඒ නම්
සිත මාගේ හැරදමා ඇයිගියේ මා දමා
සිහිනයකි රැ ඇවිත් ඔබ එතැයි කියනවා
මාරුතේ ආවා සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා සිනහා සේ ආශා
මා දෙනෙත් ඇයි බොඳවිලා
හද රිදෙන්නේ සිරවිලා
රෑට මං සීතලේ තනිවෙලා ආයේ
ලංවෙලා උණුසුමින් සැනසුවොත් ආයේ
සිත මාගේ....
ලංව තුරුලේ උන්නු කාලේ දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ලංවී මා සොයා ඒ නම්
සිත මාගේ හැරදමා ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත් ඔබ එතැයි කියනවා