මරණයේ සෙවණේ මිටියාවතින්maranayee sewanee mitiyaawathin

Maranaye Sewane Mitiyawathin

Lyrics

(මරණයේ සෙවණේ මිටියාවතින් 
ගියත් මා බය නොවන්නෙමි) //

මන්ද සමිඳු මා සමගයි //

(උපද්‍රව ආවත් මා හට
ගැරහුම් මා හට එනවිට) //

(මිනිසුන් අවමන් කළවිට
දෙවිඳුන් මා සමගයි) //

(හිඟකම මා හට එනවිට
සමිඳුන් මගේ සැපයීමයි) //

(මිනිසුන් අමතක කළවිට
සමිඳුන් මා සමගයි) //

(මරණයේ සෙවණේ මිටියාවතින් 
ගියත් මා බය නොවන්නෙමි) //

මන්ද සමිඳු මා සමගයි //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.