මනු ලොව සිසාරාmanu lowa sisaaraa

Manu Lowa Sisara

Lyrics

මනු ලොව සිසාරා 
මා මගහැර 
මා සතු හිත 
හිතළු ගමන් යයි 
මට අකීකරුයි

අනවතප්ත විල පැත්තේ 
ලිහිල් දුහුල් සළු පැලඳු
සිදන්ගනා නාන තොටේ
හිත සැරිසරනා

රන් කහවනු දෝතට දී
කාශ්මීරයේ සමීරේ 
මා කැඳවා සවාරියේ
හිත සැරිසරනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.