Lyrics
මානෙල් මල සේ යායේ පිපී
කෝ ලදුනේ පෙම් සිනා
අදුරේ පාවී - කදුලේ යාවී
මා මනසේ ආදරේ වේදනා
දෙනෙතේ ආයාචනා
සුලගේ සුන්වී ගියා
ඒ මල් පැතුම් - ආලේ වදන්
මේ මාවතේ රාත් රියේ රැවු රැදේ
පෙර සේ ආරාධනා
රාවේ නෑසී ගියා
නාමල් පිපි නාඩන් ඉතින්
මාගේ පැතුම් සවනතේ කොදුරලා