මනමාලි මගේ හිනැහේවිmanamaali magee hinaeheewi

Manamali Mage Hinahevi

Lyrics

මනමාලි මගේ හිනැහේවි 
හිනැහේවි ඔබේ මනමාලි//

රූ සඳු හිමිදිරි හිරු විලසේ 
සිරිකත මං වෙමි ඔබේ නිවසේ 
බඳවා මංගල ජය කෙහෙළි 
සැරදේවා මගේ මනමාලි...

මව්බිම නංවන සුර විරුවෝ 
වේවා අපගේ දූ දරුවෝ 
අත්වැල් බැඳ යන දිවි ගමනේ 
ඔබ මට මට ඔබ පිළිසරණේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.