මනමාලකම් පාන උන්මාදිනිmanamaalakam paana unmaadhini

Manamalakam Pana Unmadani

Lyrics

මනමාලකම් පාන උන්මාදිනි 
මේ නෙත් දෙකේ පැටලිලා 
රහසේම නොදොඩාම ඉන්නට එපා 
පෙම් හීනයේ සැරි සරා...ආ...
පෙම් හීනයේ සැරි සරා...

මේ පාළු හැන්දෑවේ සුළගක් වෙලා 
මා  සිත හොර පටලලා දැවටිලා 
මුමුනන්න හදනා නිස් කරනා 
මට ඕනේ අහන්නට කල්පනා 

මේ සීත වැහි කාලේ තුරුලේ හොවා 
ඉන්නට හිතයි අව්ළුවා නුගි නුරා 
දහවල් හීන දැකලාම දැන් ඇති වෙලා 
තව ඉන්න බෑ තනි වෙලා කල්පනා

මනමාලකම් පාන උන්මාදිනි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.